
අපි විශ්වාස කරන්නෙමු
බයිබලය දේවානුභාවයෙන් ලත් වචනය වන අතර එය ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත්ප්රයෝජනවත් බව අපි විශ්වාස කරන්නෙමු. (2 තිමෝති 3:16 බලන්න.)
යේසුස් වහන්සේ සදාකාලික, ස්වයං භූභාවයෙන් – පවතින දෙවියන් වහන්සේ මිස, මවනු ලැබූ ජීවියෙකු නොවන බව අපි විශ්වාස කරන්නෙමු. උන් වහන්සේ සම්පූර්ණන්ම දෙවියන් වුවද, අපගේ පව් උදෙසා, ජීවත් වීමට හා මිය යාමට ඔහු මිනිසෙකුගේ ස්වරූපය ගත්තේය. උන්වහන්සේමරණයට පත් වී තුනකට පසු නැවත නැගිටිනු බවද අපි විශ්වාස කරමු.
මිනිසාගේ පාපයට දඬුවම වශයෙන්,කල්වාරි කුරුසියේ යේසුස් වහන්සේගේ මරණය තුලින් ගෙවා ඇති බව අපි විශ්වාස කරමු.”පාපයේ කුලී නම්මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය”(රෝම 6:23). යේසුස්ක්රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් සහ උන්වහන්සේගේ වගුරුවන ලද රුධිරයේ කරුණාව පිළිගැනීමෙන්, අපට සදාකාල ජීවනයේදීමනාව ලැබෙන්නේය. “කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ” (එපීස 2:9).
උන් වහන්සේගේ පරිත්‍යාගශීලී මරණය නිසා අපි යේසුස් වහන්සේට ප්‍රේම කරන්නෙමු , යොහන් 14:15 හි ඔහු අණ කරන පරිදි අපි ඔහුට කීකරුවීමට අවශ්‍යයි.අපගේ ක්‍රියාවලින් අප ගැලවී නැත. එහෙත්, අප ගැළවී ඇති නිසා, සාර්ථක ජීවිතයක් සඳහා මාර්ගෝපදේශයක් ලෙස ඔහුගේආඥාවන් පිළිපැදීමට අපි තෝරා ගනිමු.
යේසුස්වහන්සේ ඉතා ඉක්මනින් නැවත පැමිණෙන බවට අනාවැකි හෙළි කරන බව අපි විශ්වාස කරන්නෙමු.(මතෙව් 24:32-51 බලන්න.)
අපගේ මෙහෙවර
අපගේ මෙහෙවරනම් එළිදරව් 14: 6-12 හි සඳහාන් සදාකාලික ශුභාරංචිය ලොවට ප්‍රකාශ කිරීම සහ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්ගැලවීම වැළඳ ගැනීමට මිනිසුන්ව මෙහෙයවීමෙන්, …
දේවගැති ඩග් ගැන
ඩග් බැචලර් ඔහුගේ ජීවිතයේ විශාල අන්තයන් අත්විඳ ඇත. සමාජ විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුව සිට ලෝක ව්‍යාප්ත අමාත්යාංශයකසභාපති දක්වා වන ඔහුගේ දිගු හා වංගු සහිත ගමන, …