
බයිබල් අධ්‍යයන සම්පත්
ඔබට හැකි තැනකින් අපගේ බයිබල් අධ්‍යයන සම්පත් මධ්‍යස්ථානයට පිවිසෙන්න:
ප්‍රබෝධමත් දේවල් කියවන්න, ඒවා ඔබගේ පරිගණකයට හෝ ජංගම උපාංගයට බාගන්න
(ඩවුන්ලෝඩ් කරගන්න) හෝ අදම නොමිලේ පවත්වන අපගේ බයිබල් ලිපි හුවමාරු පාසලට
ඇතුළත් වන්න! අපගේ ආශාවනම්; ඔබ ලෝකයේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
සමඟ සමීපසහ පෞද්ගලික සබඳතාවක් වර්ධනය කර ගැනීමයි!
බයිබලය කියවීමේ සැලැස්ම
මෙම අද්විතීය විස්මිත කරුණු බයිබලය කියවීමේ සැලැස්ම මඟින්, වසරක් තුළ දී ඔබට දේව වචනය කියවීම පහසු සහ විනෝදජනක කරයි.
සෑම දිනකම බයිබලය කියවීමට කාලය ගත කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහ අන් අය කෙරෙහි වඩායහපත් ප්‍රේමයක් ඇති කර ගැනීමට ඔබව යොමු කරවන ස්ථිර මාර්ගයකි.
ගෙවීමක් නොමැති පොත් පුස්තකාලය
එය ඉක්මණින් පැමිණේ!
යාච්ඤා ඉල්ලීම
යාච්ඤා කිරීම සඳහා ඔබගේ යාච්ඤා ඉල්ලීම් අපගේ කණ්ඩායමට ඉදිරිපත් කරන්න.
බයිබල් ප්‍රශ්න
ඔබගේ බයිබල් ප්‍රශ්න අපෙන් අසන්න.
ඔබගේ කතාව කියන්න
ඇමේසිං ෆැක්ට්ස් ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති කළාද? ඔබගේ කතාව අපත් සමඟ බෙදා ගන්න.