
බයිබල් අධ්‍යයන සම්පත්
“ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත්
දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.”
– ගීතාවලිය 119:18
ඇමේසිං ෆැක්ට්ස් අධ්‍යයන මාර්ගෝපදේශ පාඩම්
අපගේ ජනප්‍රිය බයිබල් පාඩම් මාලාවේ පාඩම් 27ම ඔබගේ මූසිකය (මවුස් – mouse) ක්ලික් කිරීමෙන් ලබා ගත හැක.
ඒවා මෙතැනින් කියවන්න, නැතහොත් වෙනත් වේලාවක කියවීමට බාගන්න! (ඩවුන් ලෝඩ් කරගන්න)
අනාවැකි පාඩම් පරිදර්ශනය
මෙම වර්ණවත්, බලගතු සහ පහසුවෙන් තේරුම් ගත හැකි සෑම පාඩමක්ම ආරම්භ වන්නේ, ශුද්ධ ලියවිල්ල පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහඅනාවැකි පිළිබඳ පැහැදිලි ග්‍රහණයක් හැඩගස්වා ගැනීමට සහ දෙවියන් වහන්සේගේ සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහාඔවුන්ට උපකාර කිරීමට, සිත් ඇදගන්නාසුළු බයිබල් කතන්දරයක් භාවිතා කර ඇත!